!!!Scammer Alert!!!වංචාකරුවෙකු පිළිබඳ අනතුරු ඇඟවීම!!!

We want to inform you about an individual posing as a millionaire in the gem business, claiming to have substantial funds in Germany and Oman. He often presents himself as having businesses in Australia, Oman, and Sri Lanka. However, any business activities he claims to have in Oman and Australia have reportedly been funded by others who were misled into transferring money into his accounts.

This person may tell you that your dealings with him must remain confidential, suggesting that others are trying to access his alleged wealth. He might also claim to have held a prominent position with the Sri Lankan Cinema Council (නළු නිළි සංගමය) and may show photos with actors to support this. While the photos may be authentic, he has not held any official position according to reliable sources who attended the event.

This individual may arrange meetings at luxurious venues, often paying for food and other minor expenses. However, this is likely the only money you will ever see from him.

He may offer shares in his business, even going as far as signing contracts that promise over 25% of his alleged wealth, despite any reluctance on your part. He will often insist on moving forward, which ultimately leads to those involved being financially compromised.

Be cautious of documents or dead gems he might show as proof of immense wealth; while he may possess these, there is no evidence that he has ever paid back any of his lenders or shared his assets with others. So far, there is no substantiated proof that he is a genuine businessman. Apart from taking money from you by lying, the worst thing he can do to you is, wasting your valuable time for things that seems logical, but no use at all.

If you choose to engage in business with him after this warning, you do so at your own risk. Further details, including case file numbers, will be posted soon.

ජර්මනියේ සහ ඕමානයේ සැලකිය යුතු මුදල් ඇති බව පවසමින් මැණික් ව්‍යාපාරයේ කෝටිපතියෙකු ලෙස පෙනී සිටින පුද්ගලයෙකු පිළිබඳව ඔබව දැනුවත් කිරීමට අපට අවශ්‍යය. ඔහු බොහෝ විට පෙනී සිටින්නේ ඕස්ට්‍රේලියාවේ, ඕමානයේ සහ ශ්‍රී ලංකාවේ ව්‍යාපාර ඇති බවයි. කෙසේ වෙතත්, ඔහු ඕමානයේ සහ ඕස්ට්‍රේලියාවේ කරන බව කියන ව්‍යාපාරික කටයුතු සඳහා මුදල් වියදම් කර ඇත්තේද රැවටීමට ලක් වූ අයයි.

මෙම පුද්ගලයා ඔබට ඔහු සමඟ කරන ගනුදෙනු රහසිගතව පැවතිය යුතු බව පැවසිය හැකිය, අන් අය ඔහුගේ යැයි කියන ධනයට ප්‍රවේශ වීමට උත්සාහ කරන බව හඟවයි. ඔහු ශ්‍රී ලාංකේය සිනමා කවුන්සිලයේ (නළු නිළි සංගමය) ප්‍රමුඛ තනතුරක් දැරූ බවටද ප්‍රකාශ කළ හැකි අතර මෙයට සහාය වීමට නළු නිළියන් සමඟ ඡායාරූප පෙන්විය හැකිය. එම ඡායාරූප සත්‍ය ඒවා වන නමුත් ඔහු කිසිදු නිල තනතුරක් දරා නොමැති බව එම අවස්ථාවට සහභාගී වූ විශ්වාස කටයුතු ආරංචි මාර්ග පවසයි.

ඔහු අතිවිශාල ධනය පිළිබඳ සාක්ෂියක් ලෙස පෙන්විය හැකි ලේඛන හෝ මළ මැණික් ගැන ප්‍රවේශම් වන්න; ඔහු සතුව මේවා තිබිය හැකි වුවද, ඔහු කිසි දිනක ණය ලබා ගත්තෙකුට ආපසු ගෙවා ඇති බවට හෝ ඔහුගේ වත්කම් අන් අය සමඟ බෙදාගෙන ඇති බවට කිසිදු සාක්ෂියක් නොමැත. ඔහු සැබෑ ව්‍යාපාරිකයෙකු බවට මෙතෙක් සනාථ කළ හැකි සාක්ෂි නොමැත. බොරු කියමින් ඔබෙන් මුදල් ගැනීම හැර, ඔහුට ඔබට කළ හැකි නරකම දෙය නම්, තාර්කික යැයි පෙනෙන නමුත් කිසිම ප්‍රයෝජනයක් නැති දේවල් සඳහා ඔබේ වටිනා කාලය නාස්ති කරවීමයි.

මෙම පුද්ගලයා සුඛෝපභෝගී ස්ථානවල රැස්වීම් සංවිධානය කරණු ඇත, බොහෝ විට ආහාර සහ අනෙකුත් වියදම් දරණු ඇත. කෙසේ වෙතත්, ඒ ඔබ ඔහුගෙන් ලබන එකම ලාභය විය හැකිය.

ඔහු ඔබට ව්‍යාපාරයෙන් කොටස් ඉදිරිපත් කළ හැකි අතර, ඔහුගේ යැයි කියන ධනයෙන් 25% කට වඩා ලැබෙන පොරොන්දු පත්‍ර අත්සන් කිරීමට ඔබේ අකමැත්තක් තිබියදී වුවද මූලිකත්වය ගනු ඇත.

මෙම අනතුරු ඇඟවීමෙන් පසු ඔබ ඔහු සමඟ ව්‍යාපාරයක නිරත වීමට තෝරා ගන්නේ නම්, ඔබ එය කරන්නේ ඔබේම අවදානමෙනි. නඩු ගොනු අංක ඇතුළු වැඩිදුර විස්තර ළඟදීම පළ කරනු ඇත.